Skip to main content

360 News

ඥානසාර හිමිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි: මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි

ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම මගින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 9ක සිර දඬුවම සහ රුපියල් 1,500ක දඩය කොළඹ මහාධිකරණය අඟහරුවාදා (ජූනි 23) තහවුරු කළේ ය. එම සිර […]

‘කලාපයට අපි ගේමක් දුන්නා, අපිට පුළුවන් කියලා’

කළුතර, බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලේ, 17න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම, පසුගිය ජූනි 3 වන දා පැවති හොරණ කලාප තරගාවලියේදී 17න් පහළ පාපන්දු ශූරියන් බවට පත්වුණා. මේ ක්‍රීඩිකාවන්, පළමු වරට පාපන්දු ක්‍රීඩා කර තිබුණේ, පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යි. අවම පහසුකම් සමග උත්සහයෙන් ඉදිරියට යන ගමන පිළිබඳව හා තමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කණ්ඩායමේ සාමාජිකාවන් […]

අපේක්ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි ලබා දීම නතර කර තිබේ ද? ඉදිරියේදී පරිත්‍යාග ලබා දිය යුත්තේ කොහොම ද?

මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර පුද්ගලයන් විසින් කලක් තිස්සේ කරගෙන ගිය තැඹිලි ලබා දීමේ වැඩසටහන් අවලංගු කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ වෙනුවට එලෙස ලබා දෙන පරිත්‍යාග රෝහල වෙත ලබා දී රෝගීන් වෙත සෞඛ්‍යාරක්ෂිතව ලබා දීමට කටයුතු කරන ලෙස අපේක්ෂා රෝහල් පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිස් […]