Skip to main content

360 News

ඩෙංගු අධිඅවදානම් කලාප මෙන්න: දිස්ත්‍රික්ක 14ක් අනතුරේ – ඔබේ ප්‍රදේශය සුරක්ෂිත ද?

දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව ඩෙංගු අවදානම වැඩි ම පළාත බස්නාහිර පළාත ලෙස නම් කර ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ ම ග්‍රාම නිලධාරී වසම් රැසක් ඊට අයත් වේ. බස්නාහිර පළාතේ අධිඅවදානම් ග්‍රාම නිලධාරී […]

‘කලාපයට අපි ගේමක් දුන්නා, අපිට පුළුවන් කියලා’

කළුතර, බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලේ, 17න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම, පසුගිය ජූනි 3 වන දා පැවති හොරණ කලාප තරගාවලියේදී 17න් පහළ පාපන්දු ශූරියන් බවට පත්වුණා. මේ ක්‍රීඩිකාවන්, පළමු වරට පාපන්දු ක්‍රීඩා කර තිබුණේ, පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යි. අවම පහසුකම් සමග උත්සහයෙන් ඉදිරියට යන ගමන පිළිබඳව හා තමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කණ්ඩායමේ සාමාජිකාවන් […]