දිනක් තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,000කට අධික සංඛ්‍යාවක්

ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, 2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නවතම දත්ත අනුව, මේ වසර තුළ ඩෙංගු ආසාදිතයන් 56,422 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, පසුගිය පැය 24ක කාලය […]
ඩෙංගු අධිඅවදානම් කලාප මෙන්න: දිස්ත්‍රික්ක 14ක් අනතුරේ – ඔබේ ප්‍රදේශය සුරක්ෂිත ද?

දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව ඩෙංගු අවදානම වැඩි ම පළාත බස්නාහිර පළාත ලෙස නම් කර ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ ම ග්‍රාම නිලධාරී වසම් රැසක් ඊට අයත් වේ. බස්නාහිර පළාතේ අධිඅවදානම් ග්‍රාම නිලධාරී […]
අපේක්ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි ලබා දීම නතර කර තිබේ ද? ඉදිරියේදී පරිත්‍යාග ලබා දිය යුත්තේ කොහොම ද?

මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර පුද්ගලයන් විසින් කලක් තිස්සේ කරගෙන ගිය තැඹිලි ලබා දීමේ වැඩසටහන් අවලංගු කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ වෙනුවට එලෙස ලබා දෙන පරිත්‍යාග රෝහල වෙත ලබා දී රෝගීන් වෙත සෞඛ්‍යාරක්ෂිතව ලබා දීමට කටයුතු කරන ලෙස අපේක්ෂා රෝහල් පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිස් […]